Fried Anchovies | Fried Fish කල් තියා ගත හැකි හාල්මැස්සන් බැදුම ගොඩක් කල් තියා ගන්න පුලුවන්, රට ඉන්න අයට යවන්න පුලුවන් රසම රස බයිට් එකක් වගේ හාල්මැස්සන් බැදුමක් හදමු... අවශ්‍ය ද්‍රව්‍ය 01. ලොකු රට ලූනු ගෙඩි 3 02. පොඩි හාල්මැස්සන් ග්‍රෑ 100 03. කරපිංචා ලොකු ඉති 2 04. ලුනු කුඩු රස අනුව 05. කෑලි මිරිස් මේසහැඳි 1 06. මිරිස් කුඩු තේහැඳි 1/4 Fried Anchovies Ingredients 01. 3 Big onions 02. 100g of Anchovies 03. Some Curry leaves 04. Salt to taste 05. 1 Tbsp of Chili flakes 06. 1/4 Tsp of Chili powder Please like my Facebook - page Chammi Imalka / chammibird මගෙ FB පිටුවටත් එකතු වෙන්න ……………………………………………… Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎 / chammiimalka