සුමුදු වලාවක අඳුර වෙලා නුඹ | Sumudu Walawaka | චන්දන ලියනආරච්චි | Chandana Liyanarachchi

සුමුදු වලාවක අඳුර වෙලා නුඹ | Sumudu Walawaka | චන්දන ලියනආරච්චි | Chandana Liyanarachchi

#විරහව_ගීතයෙන්Orginal #Chandana_Liyanarachchi සුමුදු වළාවක අඳුර වෙලා නුඹ මට දුන් කදුළු බිඳු සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු සුමුදු වළාවක අඳුර වෙලා නුඔ මට දුන් කදුළු බිඳු සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන සුර කුමරියක් වෙලා සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන සුර කුමරියක් වෙලා එපා හිඳින්නට සිතුම් දැහැන් බැඳ සිත පව් පුරනු එපා සුමුදු වළාවක අඳුර වෙලා නුඹ මට දුන් කදුළු බිඳු සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු බඹර තුඩට සුව මලක සුවඳ නොව මල් අග රැදුනු පැණි බඹර තුඩට සුව මලක සුවඳ නොව මල් අග රැදුනු පැණි සොඳුරු සිතක හැඩ රෝස කොපුල් යුග දුටුවම කියනු බැරි සුමුදු වළාවක අඳුර වෙලා නුඹ මට දුන් කදුළු බිඳු සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු සුමුදු වළාවක අඳුර වෙලා නුඹ මට දුන් කදුළු බිඳු සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු