අදට යෙදී තිබෙන ලෝක දියවැඩියා දිනය නෙමිත්තෙන් දියවැඩියා සහ අන්තරාසර්ග රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය මනිලක සුමනතිලක මහතා ඔබට ගෙන එන විශේෂ පණිවුඩය... වෛද්‍යවරයා හමුවීමට හෝ වැඩිදුර විස්තර ලබාගැනීමට 0117888888 හෝ hemashealth.com වෙත පිවිසෙන්න.